ඔන්න එහෙනං තවත් පට්ට ෆිල්ම් එකක් ගෙනාවා...මේක තාමත් සිනමා ශාලා වල යනවා...මේකත් හැමෝම ආස කරන පට්ට ෆිල්ම් එකක් තමයි...මේකේ නම තමයි Superman Man of Steel...ඉතින් මේකට අපේ කට්ටිය ගොඩක් කැමති ඇති කියල මට හිතෙනවා...වැඩිය කතා ඕනේ නෑ ඉතින් දන්නවනේ මේකේ තියෙන ගතිය....ඒ උනාට මේ ෆිල්ම් එක ගැන දන්නේ නැති අයත් ඉන්නවා ඔන්න එහෙනං දැනගන්න...ඔයාලා දන්නවද මේක තාම savoy එකේ යනවා...හෙ හේ...ඕක බලන්න යනවට වැඩ හොදයි ගෙදර ඉදන් බලනව නිදහසේ...හ්ම් එහෙනං මන් මේක ගැන පොඩි විස්තරයක් කරන්නන්කෝ....
මේකේ ඉන්න ප්රධාන නළුවා තමයි Henry Cavill..ඒ තමයි super man ඔන්න පල්ලෙහායින් දැම්ම ලොකු විස්තරයක්...
| Directed by | Zack Snyder |
|---|---|
| Produced by | Christopher Nolan Charles Roven Emma Thomas Deborah Snyder |
| Screenplay by | David S. Goyer |
| Story by | Christopher Nolan David S. Goyer |
| Based on | Superman by Jerry Siegel Joe Shuster |
| Starring |
|
| Music by | Hans Zimmer[1] |
| Cinematography | Amir Mokri[2] |
| Editing by | David Brenner |
| Studio | Legendary Pictures Syncopy DC Entertainment |
ඔන්න එහෙනං මේක බලල නැති කට්ටියට බලන්න පොඩි VIDEO කෑල්ලක් දැම්මා...බලලා තියෙන අයත් මේක බැලුවට කමක් නෑ මොකද මේක පට්ට ෆිල්ම් එක...
එහෙනං මේක මෙතනින් බාගන්න...ආ මේක torrent තමයි බාගන්න වෙන්නේ...direct බාන්න කැමති අය මෙතනින් ගිහින් direct බාගන්න...
torrent වලින් තමයි බාන්න තියෙන්නේ..torrent file එකක් එක තත්පරයකට 1024kb දක්වා වේගවත් කරගන්න මෙතනින් යන්න
ආ මේක 3D වලින් තමයි සිනමා හල් වල පෙන්නන්නේ...ඉතින් අපිත් 3D බලන්න එපැයි...3D බලන්න මෙතනින් යන්න...
torrent වලින් තමයි බාන්න තියෙන්නේ..torrent file එකක් එක තත්පරයකට 1024kb දක්වා වේගවත් කරගන්න මෙතනින් යන්න
ආ මේක 3D වලින් තමයි සිනමා හල් වල පෙන්නන්නේ...ඉතින් අපිත් 3D බලන්න එපැයි...3D බලන්න මෙතනින් යන්න...
ආ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඈ...
720p
1080p


meka BR RIP ekada?
ReplyDeleteMachan me copy eka mokak da? TS/Cam newei ne? sample ekak thiyenawanam daanna puluwanda?
ReplyDelete2.5gb thiyenawa bn ,MB adu hoda qulity thiyena 1k thiyenawanm denna
ReplyDeletemcn zbigz.com eken 1gb walata wadaa denne ne. help plz
ReplyDeleteDirect Link 1ka wada nahane bro...
ReplyDeletemeke sinhala subtitle ekak ganna thanak nadda machan.
ReplyDeletecam rip ekakne maka,,,,,,,,,,,,,............
ReplyDelete