
21.500කට වැඩි ගේම්ස් ගොඩක රහස් කෝඩ් තියෙන ඩේටා බේස් එකක් තමා මේ. අදවෙනකොට ඇවිල්ල තියෙන හැම ගේම් එකකම වගේ රහස් කෝඩ් මේකෙ තියේනවා . ඉතින් ගේම් ගහන ගොඩ දෙනෙක් මේ ගැනනම් දන්නවනේ. දන්නැති අයත් ඇති නේද දන්න නොදන්න හැමෝටම තමා මේක අද මන් ලියන්නේ. ඔය YOUTUBE එකේ වීඩ්යෝ දාල තියෙන්නේ පිටරට පොරවල් මේ විදිහට හොරවැඩ කරල තමා. නැතුව උන් ගහන විදිහට අපි නිකන්ම ගහන්න ගියාම හෙන අවුල් වෙනවා.මොකද අපිට එහෙම ගේම්ස් ගහන්න බැ.. නමුත් අපි හොර නොකර හොදට ගේම් ගහනවනේ.
Screen Short ටික බලපුවම මේකේ පට්ට බව පේනවා නේද ?



ko download nane
ReplyDelete