මම අද ඔයගොල්ලන්ට ගෙනවෙ ලේසියෙන්න ම සිංහල type කරන්න පුලුවන් software එකක්.
ඕන් ඉතින් අපිට මොකක් හරි සිංහලෙන් Type කරගන්න ඕන උනොත් අපි කරන්නෙ Google transliteration , Google Input Tools වැනි software එකක් use කරන එකනේ.
එත් Google transliteration , Google Input Tools software වලට වඩා ලේසියෙන්න ම සිංහල type කරන්න Singreesi Unicode 1 .8 softwareඑකෙන් පුලුවන්.
මේකෙ තියෙන තවත් වාසියක් තමයි Internet නෙතුව උනත් මේ software එක use කරන්න පුලුවන්.
Software එක මෙතනින් Download කරගන්න.
 |
| Singreesi Unicode 1.8 |