Monday, July 29, 2013

windows 8 ඕනෙම version එකක් නොමිලයේම බාගන්න activator එක සමග...



ඔන්න මම අදත් ඔයාලට ඔරිජිනල්ම windows 8 enterprise අරගෙන අවා..
windows 8 editions ගොඩක් තියෙනවා.ඒ වුනාට.වැඩිපුරම features තියෙන්නේ enterprise කියන සංස්කරණයේ.විශ්වාශ නැත්නම් මෙතනින් ගිහින් වැඩි විස්තර දැනගන්නකො.අනික enterprise එක චාටර් නොවී active කරන්න හොද activator එකකුත් තියෙනවා. එහෙනම් මේ ඔරිජිනල්ම 8 කොපිය දාගන්න.මේක ඔයාලට torrent වලින් විතරක් නෙමේ direct බාගන්නත් මං ලින්ක් පහලින් දීලා තියෙනවා...

ලින්ක් ටික ඔක්කොම torrent වලින් තමයි තියෙන්නේ direct බාගන්න කැමතිනං මෙතනින් යන්න..මමනං කියන්නේ torrent වලින්ම බාගත්තොත් හොදයි කියලා..

ඔයාලට windows 8 ඔක්කොම version ටික බාගන්න ඕනෙනං පල්ලෙහායින් බාගන්න..ඔක්කොම versions 16ක් තියෙනවා 


ඕගොල්ලෝ දන්නවා ඇතිනේ දැන් හැම වෙබ් අඩවියකම වගේ..මේ windows 8 දාලා තියෙන එක ගැන එත් සමහර අඩවිවල දාලා තියෙන්නේ මේකේ හොර ඒවා...ඒවා active කරහමත් එක එක අවුල් එනවා..එක නිසා විශ්වාස තැනකින් බාගන්න එක තමයි වඩාත්ම හොද...
පල්ලෙහායින් බාගන්නකො..

Download Windows 8 Enterprise Final Retail 32bit[Size: 2.69 GB]



Download Windows 8 Enterprise Final Retail 64bit[Size: 3.25 GB]


මේක තමයි activator එක ඕනෙම windows 8 version එකක් මේකෙන් active කරගන්න පුළුවන්...



Windows 8 Activator

1.ඉස්සෙල්ලම windows install කරලා...ඕගොල්ලෝ මේක බාගෙන ඉවර වෙලා Run As Administartor දීලා ඕපන් කරගන්න..


2.ඊට පස්සේ පල්ලෙහා පින්තූරේ විදියට activator එක ඕපන් වෙනවා..
 3.දැන් ඔය ඊතලය දාලා තියෙන Windows 8 Instal/Uninstal කියන බට්න් එක එබුවම CMD එක ඕපන් වෙනවා ඊට පස්සේ y ඔබන්න..ඊට පස්සේ active කියල වැටෙනවා...පල්ලෙහා තියෙන පින්තුරේ විදියට..
ඊට පස්සේ PC එක restart වෙනවා හොදේ 

ඔන්න අපිනන් දාගත්තා මෙන්න screen ෂොට් එකක් 


මට වෙන වෙන web අඩවිවලින් windows 8 බාගත්තු අය කිව්වා..ඒගොල්ලන්ට windows 8 එකේ personalize වෙනස් කරන්න දෙන්නේ නෑ කියලා..හදිස්සියෙවත් එහෙම උනොත් බය වෙන්න එපා ඒකටත් මන් ගාව පොඩි software එකක් තියෙනවා..ඕක Run As Administartor දීලා open කරන්න ඊට පස්සේ restart වෙන්න දෙන්න එතකොට ඔක්කොම හරි...

එහෙනං ගිහිල්ලා එන්නන් මේකටනන් කොහොමහරි කමෙන්ට් එකක් දාන්න ඈ..

Friday, July 26, 2013

Windows 7 USB DVD Tool එකෙන් කරදරයක් නැතුව Windows දාගමු...


අහ්.....,,,,  යාළුවනේ  කොහොමද ඉතින් ඕන් මටත් හිතුනා පොඩි පොස්ට් එකක් දන්න ඕනා කියල , මේ දවස් ටිකේනං අපේ හේෂාන් අයියා පට්ට පෝස්ට් ටිකක් බ්ලොග් එකට දාල තිබ්බනේ. ඉතින් ඒක නිසා මම වැඩිය බ්ලොග් එකට පෝස්ට් දැම්මෙ නෑ. ඕන් අද මම ගෙනාව Software එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා.
මෙච්චර කල් ඔයාලා කොම්පියුටර් එක Format  කරහම Bootable Device එකකට පාවිච්චි කරන්න ඇත්තෙ CD එකක් නේ. දැන් එහෙම ඕනේ නෑ. ඔයාට පුලුවන් ඔයාලග තියෙන Pen Drive එක Bootable Device එකක් විදිහට පාවිච්චි කරන්න. මේකෙ තියෙන වාසියක් තමයි CD එකකින් OS (Operating System) එකක් Install කරන්න යන කාලයට වඩා ගොඩක් අඩුවෙන්  Pen Drive එකකින් එම කාර්යය කර ගැනීමට හැකි වීමයි. 
හරි ඉතින් වෙනද වගේම මේ වැඩේ කරන්නත් පොඩි Software කෑල්ලක් Download කරගන්න ඕනේ....


Windows 7 USB DVD Tool  (891 KB)


                                           unrar password :  majezticworld 

හ්ම්ම්..... දැන් ඉතින් වැඩේට බහිමු. ඉස්සෙල්ලාම ඔයා බාගත්තු rar. එක unrar. කරගන්න. (unrar. password එක ඉහත සදහන් කොට ඇත. ) බාගත්තු File එක unrar. කලාට පස්සේ එකේ තියෙන Setup එක Run කරලා Software එක Install  කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ Software එකක් දකින්න ලැබෙයි.




ඊලගට කරන්න තියෙන්නේ PC එකට Pen Drive එකක් ගහලා Softwre එකේ Browse කියන තැන Click කරන්න.





ඊට පස්සේ ඔයාලග තියෙන Windows 7 හරි Windows 8 හරි Setup එකක ISO File එකක් එතනට ‍තෝරලා දෙන්න. ISO File එකක් හදාගන්න  හැටි දැනගන්න ඕනේ අය Post එක කියවලා ඉවර වෙලා Comment එකක් දන්න. ISO File එක ‍තෝරලා දුන්නට පස්සේ  Next කියන තැන Click කරන්න.






හ්ම්.. දැන් කරන්න තියෙන්නේ අපි හදන්න යන Backup එකේ  Media Type එක ‍තෝරගන්න එක. ඔයගොල්ලන් කැමති Type එකක් මෙතනින් තොරගන්න පුලුවන්. අපි දැන් කරන්න හැදුවේ Pen එකෙන්  Windows දාන්න නේ. එක නිසා මම මෙතනිදි තොර ගන්නේ  USB device කියන type එක. DVD එකකින්  Windows දාන්න කැමති අය  DVD කියන type එක click කරන්න. 






දැන් කරන්න තියෙන්නේ  Pen එක Machine 
එකට ගහලා  Begin Copying කියන තැන Click කරන්න. Pen එකේ මදි පාඩුකම්  තිබුනොත් එහෙම  ඔතොන error message එකක් එවී. ඒ නිසා අපි තොරගන්න ISO file එකට වඩා Capacity එකක් තියෙන Pen එකක් තමයි මේ වැඩේට ඕන වෙන්නෙ. 









හරි ඊට පස්සෙ මෙහෙම Bar එකක් එයි.. ඊලගට ඒ  Bar එකේ 100%  complete උනහම අන්තිමට මෙහෙම වැටෙයි..... 










.....එක එක විදියේ Fonts තියෙන Fonts Mega Pack එක.....



   

මේ තමයි එක එක විදියේ Fonts තියෙන Fonts Mega Pack එක. සමහර අය එක එක නම් වලින් තියෙන Fonts හොයන්න ගිහිල්ලා Net එක පුරාම ගිහින් පුදුම කට්ට්ක් නේ කන්නේ , කොහෙද ඉතින් මාත් ඉස්සර ඒවගෙ කට්ටක් කාපු එකෙක් තමයි මෙහෙම කිව්වට. මීට පස්සේ එහෙම ක‍ටු කන්න ඔනේ නෑ මෙතන තියෙනවා Fonts 2564 ක් ම සිංහල Fonts 1775 ක් ද , ඉංග්‍රීසි Fonts 743 ක් ද , එක එක විදියේ රුප අක්ෂර තියෙන Fonts 46 ක් ද මෙහි අඩංගු කරලා තියෙනවා. Mega Pack එක කොටස් කරලා තියෙන නිසා ඔයගොල්ලන්ගේ කැමැත්ත පරිදි  බාගත කරගන්න පුලුවන්. 


                                     Sinhala Fonts Pack ( Fonts 1775 )  _ 96.47MB

                 
                                   English Fonts Pack ( Fonts 743 )  _ 
177.09MB


                                    Other Fonts Pack ( Fonts 46 )  _ 7MB












සොෆ්ට්වෙයා නැතිව ඕනෙම පරිගණකයකින් තහනම් කර ඇති සයිට් වලට ඇතුල්වීම


ඔන්න අද මම කියන්න යන්නේ software කෑලි මුකුත් නැතුව තහනම් කරපු අඩවි වලට රිංගන හැටි . . ගොඩක් අපේ කොල්ලෝ ඉතින්  software කෑලි දාගෙන  ඉන්ටෙර්නෙට් ස්ලෝ කරගන්නවා  . සමහර සොෆ්ට්වෙයා වලින් හැම  අඩවියකටම රිංගන්න බැ .අනික පොදු ස්ථානයකදී ඔය වගේ සයිට් එකකට යන්න සොෆ්ට්වෙයා ගෙන දගලන්න බැහැනේ . මේක ඉතාම ලේසියි .. වැඩි කතා ඕනේ නැහැ ඔන්න එහෙනම් .

ඉස්සෙල්ලම මේ සයිට් එකට යන්න

www.theninjacloak.com

දැන් එතන අවශ්‍ය URL එක type කරලා GO  ක්ලික්  කරන්න...ඔච්චරයි එහෙනං ගිහිල්ලා එන්නං...

Saturday, July 20, 2013

බලෙන් ගේම්ස් ගහන්න මෙන්න බාන්ඩේ.....CHEATBOOK DATABASE 2013




 

21.500කට වැඩි ගේම්ස් ගොඩක රහස් කෝඩ් තියෙන  ඩේටා බේස් එකක් තමා මේ. අදවෙනකොට ඇවිල්ල තියෙන හැම ගේම් එකකම වගේ රහස් කෝඩ් මේකෙ තියේනවා . ඉතින් ගේම් ගහන ගොඩ දෙනෙක්  මේ ගැනනම් දන්නවනේ. දන්නැති අයත් ඇති නේද දන්න නොදන්න හැමෝටම තමා මේක අද මන් ලියන්නේ. ඔය YOUTUBE එකේ වීඩ්යෝ දාල තියෙන්නේ පිටරට පොරවල් මේ විදිහට හොරවැඩ කරල තමා. නැතුව උන් ගහන විදිහට අපි නිකන්ම ගහන්න ගියාම හෙන අවුල් වෙනවා.මොකද අපිට එහෙම ගේම්ස් ගහන්න බැ.. නමුත් අපි හොර නොකර  හොදට ගේම් ගහනවනේ.


Screen Short ටික බලපුවම මේකේ පට්ට බව පේනවා නේද ?








61MB


Saturday, July 13, 2013

G.I. Joe: Retaliation (2013) 1080p free download


ඔන්න එහෙනං තවත් අලුත් ෆිල්ම් එකක් ගෙනාවා...මේකත් මේ දවස් ටිකේ සිනමාහල් වල යන එකක් තමයි..මමනං මේ ෆිල්ම් එකට ආස නිසා ෆිල්ම් හෝල් එකටම ගිහින් බැලුවා...3D බලනකොට නං ගොඩක් පට්ට...මේකේ නම තමයි G.I. Joe: Retaliation (2013)....


ඔන්න පල්ලෙහායින් ලොකු විස්තරයකුත් දැම්ම...

නැනෝමයිට්ස් යුද්ධ වල අවසානයේ සිට කැප්ටන් ඩියුක් හවුසර් “ජෝ ක්රියාන්විතයන්” මෙහෙයවනවා. ඩියුක්ගේ අණ යටතේ.. රෝඩ්බ්ලොක්, ලේඩි ජේයි, ෆ්ලින්ට්, සහ ස්නේක් අයිස් ක්රියාන්විතයේ යෙදී සිටිනවා. කෝබ්රා කමාන්ඩර් යනුවෙන් හඳුන්වන කුරිරු ත්රස්තවාදියා සහ ඩෙස්ට්රෝ, GI Joe කණ්ඩායම විසින් අල්ලාගෙන, අධි ආරක්ෂිත සිර කුටියක රඳවාගෙන සිටිනවා. නමුත් කෝබ්රා ක්රියාකාරීන් වන, ස්ටෝම් ශැඩෝ සහ සාටෑන්, තවමත් නිදැල්ලේ සිටින්නේ. GI Joe ඒකකය සහ ලෝකය ඉතාමත් විමසිල්ලෙන් පසුවනවා කෝබ්රා කමාන්ඩර් විසින් සිදුකළ අවසන් අවසන් තර්ජනයෙන් පසුව.නැනෝමයිට්ස් යනු නැනො තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ පරිපූර්ණ කුඩා රොබෝවරුන් විශේෂයකි. එහිදී පෙර තිබූ නැනෝමයිට්ස් රෝබෝලාට වඩා නව රොබොවරුත් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ධ වී තිබෙනවා... කෙසේ හෝ රාජ්ය කුමන්ත්රණයක් දියත් කිරීම තුලින් රජයේ හමුදා එක්වරම G.I Joe කණ්ඩායමට ප්රබල ලෙස ප්රහාර එල්ල කරනවා. මෙයින් ඔවුන්ගේ නායකයා වන කැප්ටන් ඩියුක් පමණක් මිය යනවා. නමුත් ලෝකයා විශ්වාස කරන්නේ G.I Joeහි සාමාජිකයින් සියල්ල මෙම ප්රහාරයෙන් විනාශ වු බවයි. මෙලෙස ටික කලක් ලෝකයාගෙන් සැඟව සිටින සුපිරි වීරයන් කණ්ඩායම නැවතත් තම කණ්ඩායම ගොඩනගාගෙන ඇමරිකා එක්සත් ජනපදය දරුණු ත්රස්තවාදී කණ්ඩායමෙන් බේරා ගන්නයි මෙවර සූදානම. එහෙමනම් මෙවර G.I Joe කණ්ඩායම මෙමෙ යුද්ධය කෙසේ ජය ගනීවිද කියා ඔබම නරඹන්න.

ඔක්කොම තියෙන්නේ torrent තමයි..direct බාගන්න කැමති අය මෙතනින් යන්න.. 



410 MB (BR) කොපිය මෙතනින් බාගන්න




710 MB (DVD) කොපිය මෙතනින් බාගන්න


700 MB (BR) කොපිය මෙතනින් බාගන්න



1.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න


original ම බාන්ඩේ මෙතනින් බාගන්න 1080p

ලින්ක් තොගයක් දැම්මේ ඔගොලන්ගේ පහසුවට හොදේ එහෙනං අපි ගියා පස්සේ හම්බවෙමු...කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදේ....

Thursday, July 11, 2013

479MB වලට compress කරලා තියෙන Need For Speed Most Wanted එකෙම්ම direct බාගන්න..


ඔන්න එහෙනං අද ගෙනාවා මන් පට්ට ගේම් එකක් ෆොටෝ එක දැක්ක ගමන් ඉතින් කවුරුත් දන්නවා මොකක්ද මේ ගේම් එක කියල...හරි අපි දන්නවා උනාට මේක ගැන දන්නේ නැති අයත් ඇති කියලා මට හොදටම ෂුවර්...මේකේ නම තමයි Need For Speed Most Wanted අපි නං මේක ඉවර කරලා දැන් ගොඩක් කල් ඔයාලත් මේක ඉවර කරලා ඇතිනේ...මමනං මේක ඉවර කරාට ආයිත් මුල ඉදන් ගහනවා මොකද මේ ගේම් එක ගහන්න ගහන්න ආස හිතෙන සුපිරි කතන්දරයක් එක්ක යන ගේම් එකක්...මේකේ කතන්දරේ නං මරු කියල වැඩක් නෑ...හරි ගහලම බලන්නකෝ එහෙනං...

මේක compress කරලා තියෙන්නේ 479MB වලට ඔයාලට තියෙන්නේ මේක බාලා extract කරගෙන ගහන්න විතරයි...මේක EA කියන ලොකු ගේම්ස් ලෝකයට හදුන්වාදෙන කට්ටියගේ වැඩක් තමයි..කතා කරලා වැඩක් නෑ මේකේ තියෙන graphics ගැන නං..හ්ම් හරි ගේම් එකට ඕන කරන ටික SYSTEM REQUIREMENTS ඒ ටිකත් බලාගන්නකෝ.....

SYSTEM REQUIREMENTS

Windows 2000/XP
1.4GHz Processor
256MB RAM
8X CD-ROM Drive
3GB Hard Disk Space
32MB ATi Radeon 7500 or nVidia GeForce2 MX Class Video Card
DirectX compatible Sound Card
DirectX 9.0c
Keyboard
Mouse

ඊළගට මේ ගේම් එකේ screen shots ටිකත් බලාගෙන video එකත් බලාගෙනම යටින් මේක දොව්න්ලොඅද් කරගන්න හොදේ....

SCREEN SHOTS




VIDEO


ආ මේක torrent තමයි බාගන්න වෙන්නේ...direct බාන්න කැමති අය මෙතනින් ගිහින් direct බාගන්න... 
ඔන්න එහෙනං මෙතනින් බාගන්න ඈ..එහෙනං අපි ගියා පස්සේ සෙට් වෙමු ඈ...කමෙන්ට් එකක් බස්සන්න අමතක කරන්න එපා.....

Wednesday, July 10, 2013

Superman Man of Steel 2013 720p නොමිලේම බාගෙන මුළු film එකම ගෙදර ඉදන් 3D බලන්න....


ඔන්න එහෙනං තවත් පට්ට ෆිල්ම් එකක් ගෙනාවා...මේක තාමත් සිනමා ශාලා වල යනවා...මේකත් හැමෝම ආස කරන පට්ට ෆිල්ම් එකක් තමයි...මේකේ නම තමයි Superman Man of Steel...ඉතින් මේකට අපේ කට්ටිය ගොඩක් කැමති ඇති කියල මට හිතෙනවා...වැඩිය කතා ඕනේ නෑ ඉතින් දන්නවනේ මේකේ තියෙන ගතිය....ඒ උනාට මේ ෆිල්ම් එක ගැන දන්නේ නැති අයත් ඉන්නවා ඔන්න එහෙනං දැනගන්න...ඔයාලා දන්නවද මේක තාම savoy එකේ යනවා...හෙ හේ...ඕක බලන්න යනවට වැඩ හොදයි ගෙදර ඉදන් බලනව නිදහසේ...හ්ම් එහෙනං මන් මේක ගැන පොඩි විස්තරයක් කරන්නන්කෝ....

මේකේ ඉන්න ප්‍රධාන නළුවා තමයි Henry Cavill..ඒ තමයි super man ඔන්න පල්ලෙහායින් දැම්ම ලොකු විස්තරයක්...

Directed byZack Snyder
Produced byChristopher Nolan
Charles Roven
Emma Thomas
Deborah Snyder
Screenplay byDavid S. Goyer
Story byChristopher Nolan
David S. Goyer
Based onSuperman
by Jerry Siegel
Joe Shuster
Starring
  • Henry Cavill
  • Amy Adams
  • Michael Shannon
  • Kevin Costner
  • Diane Lane
  • Laurence Fishburne
  • Antje Traue
  • Ayelet Zurer
  • Christopher Meloni
  • Russell Crowe
Music byHans Zimmer[1]
CinematographyAmir Mokri[2]
Editing byDavid Brenner
StudioLegendary Pictures
Syncopy
DC Entertainment

ඔන්න එහෙනං මේක බලල නැති කට්ටියට බලන්න පොඩි VIDEO කෑල්ලක් දැම්මා...බලලා තියෙන අයත් මේක බැලුවට කමක් නෑ මොකද මේක පට්ට ෆිල්ම් එක...


එහෙනං මේක මෙතනින් බාගන්න...ආ මේක torrent තමයි බාගන්න වෙන්නේ...direct බාන්න කැමති අය මෙතනින් ගිහින් direct බාගන්න...

torrent වලින් තමයි බාන්න තියෙන්නේ..torrent file එකක් එක තත්පරයකට 1024kb දක්වා වේගවත් කරගන්න මෙතනින් යන්න

ආ මේක 3D වලින් තමයි සිනමා හල් වල පෙන්නන්නේ...ඉතින් අපිත් 3D බලන්න එපැයි...3D බලන්න මෙතනින් යන්න...

ආ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඈ...

720p

1080p

MERLIN SEASON 1,2,3,4,5 කතා මාලා 5 නොමිලේම බාගන්න...සිංහල උපසිරැසි සමග...(DIRECT)


ඔන්න යාළුවනේ මම අදත් ආවා ඕගොල්ලන්ට වැදගත් සුපිරිම පොස්ට් එකක් අරගෙන මේක පට්ට කතාවක්....හෙ හේ කස්ටිය ඉතින් දන්නවනේ මොකක්ද කියල මේක තමයි MERLIN...මේ දවස් වල කස්ටිය බලනවා ඇතිනේ ෆුල් ඩම් එක දාලා....ඉවර වෙලා අනිත් දවස වෙනකන් ඕගොල්ලන්ට නින්ද යන්නේ නැතුව ඇති...ඉතින් අද මම දෙන්න යන්නේ merlin එකේ කතා මාලා 4ම එක සැරේ...5 වෙනම... කොහොමද පට්ටයි නේ වැඩේ, ඔයාලට සිංහල උපසිරැසි සීසන් 1 වගේම සීසන් 2ටත් දීලා තියනවා, ලගදීම ඉතුරු ටිකත් දෙන්නම්කො, ....එහෙනං ඉතින් වැඩි කතා නැතුව ඕක බාගමුකෝ මචන්ලා....එළකිරි වගේ....


කැමතිම එකක් බාගැනීමේ හැකියාව දැන් ඔබටත් තියෙනවා...තමන් ලග මේ කතා මාලා 4න් එකක් තියෙනවනන් අපිට ඒක අයින් කරලා දාලා ඉතුරු 3න බාගන්න පුළුවන් torrent file එක open කරාම අපිට ඔය කතා 4රෙ නම් දාලා එක ඉස්සරහින් ටික් එකක් දාන්න තියෙනවා...පළවෙනි එක තියෙනවනන් ඒකෙ ටික් එක අයින් කරලා අනිත් 3ට ටික් එක දාන්න එහෙනං වැඩේ කරන විදිය දන්නවනේ මචන්ලා දැන්....ඕන් එහෙනං පල්ලෙහා download බට්න් එක උඩ එක පාරක් කෙටුවම file එක download වෙයි...

Julian Jones, Jake Michie, Julian Murphy and Johnny Capps

ඔය උඩ රතු පාටින් තියෙනවා නේ නම් 4ක් ඔන්න ඔය 4 දෙනා තමයි මේක program කරලා තියෙන්නේ මොන උනත් වැඩේ ෆට්ටයිනේ එහෙනං එච්චරයි...මේකේ ඉන්න ප්‍රධාන නළු බට්ටා තමයි Colin Morgan...ඔන්න පල්ලෙහායින් මන් තවත් විස්තරයක් දැම්මා...


Colin Morgan as Merlin
Bradley James as Arthur Pendragon
Angel Coulby as Guinevere ("Gwen")
Katie McGrath as Morgana
Richard Wilson as Gaius
John Hurt as the voice of The Great Dragon
Anthony Head as Uther Pendragon (Series 1-4, guest in Series 5)
Nathaniel Parker as Agravaine de Bois (Series 4)


හරි මේක direct බාගන්න ඕන අය ඉන්නවනං direct බාගන්න හැබයි කතා 4 ම download වෙනවා...කමක් නැත්තන් මෙතනින් ගිහින් direct බාගන්න...

torrent file එකක් එක තත්පරයකට 1024kb දක්වා වේගවත් කරගන්න මෙතනින් යන්න

මේක කලින් බලලා නැති අයත් ඉන්නවනේ...මම නං ඔක්කොම බැලුවා...වැඩේ නං පට්ට...හ්ම් බලපු නැති අය එහෙනං මේ පල්ලෙහා තියෙන පොඩි video එක බලලා කතාව පොඩ්ඩක් තේරුන් ගන්න මොන වගේ එකක්ද කියල මොකද මේ වගේ කතා වලට කැමති නැති අයත් ඉන්නවනේ


MERLIN SEASON 1,2,3,4


MERLIN SEASON 5

සිංහල උපසිරැසි බාගන්න මේ ලින්ක් වලට යන්න.

                                          MERLIN SEASON 1

                               
                                                       
MERLIN SEASON 2

                                 

MERLIN SEASON 3



MERLIN SEASON 4


කියන්න ඕනි සිංහල සබ් දෙන වැඩේට උදව් කලේ අපේ කලන සහෝදරයා.

හරි එහෙනං අදට වැඩ ඉවරයි ආයිත් මේ වගේ පට්ට පොස්ට් එකක් අරන් අනිවා එන්නන් ආ...කමෙන්ට් එකක් දාන්න හොදේ....