Sunday, June 30, 2013

DmC Devil May Cry 5 2013 Free Download

ඔන්න එහෙනන් අද උදේම මට හිතුනා හොද ගේම් පොස්ට් එකක් දාන්න ඕනේ කියලා අපේ යාලුවන්ට....හරි මේ ගේම් එකේ නම තමා DmC Devil May Cry 5 ඉතින් මේක අපේ යාලුවන්ට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියලා මට හිතෙනවා....System Requirements ටික පල්ලෙහා දාලා තියෙන්නේ ඒ ටිකත් බලන්න එහෙනන් පල්ලෙහා තියෙන screen shots ටිකයි video එකයි බලාගෙනම ගේම් එක බාගන්නකො......

ඔයාට ඔයාගේ PC එකේ තියෙන system requirements මදි කියලා හිතෙනවනන් අපේ බ්ලොග් අඩවියේ තියෙන Game Booster එකෙන් ඔය ගේම් එක RUN කරලා බලන්න


Devil May Cry Recommended System Requirements

OS: Win XP / Win Vista / Win 7 / Win 8
CPU:  AMD Athlon X2 2.8 Ghz / Intel Core 2 Duo 2.4 Ghz
RAM:2 GB Memory
GPU:ATI Radeon HD 3850 /  NVIDIA GeForce 8800GTS
DX: 9.0c
HD:9 GB Free Hard Drive Space


Devil May Cry Recommended System Requirements

OS: Win XP / Win Vista / Win 7 / Win 8
CPU: AMD Phenom II X4 3 Ghz / Intel Core 2 Quad 2.7 Ghz
RAM: 4 GB Memory
Graphics: ATI Radeon HD 6950 or more powerful

මේක ටොරෙන්ට් වලින් තමයි බාන්න තියෙන්නේ ඩිරෙක්ට් බාන්න කැමති අය මෙතනින් ගිහින් ඩිරෙක්ට් බාගන්න කියල තියෙන උපදෙස් අනුව.....







කොහොමද මචන්ලා වැඩ කෑලි ටික පට්ටයි නේ.....


එහෙනන් කස්ටියටම සුභ දවසක්!!
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා යාලුවනේ ඕනෙම කෙනෙකුට කමෙන්ට් කරන්න පුලුවන් විදියට හදලා තියෙන්නෙ හොදේ....

Friday, June 28, 2013

INTERNET DOWNLOAD MANAGER 6.16.3 FULL VERSION WITH CRACK


    • ඔන්න  අද මම ආව ඔයාලට හැමවෙලේම  ඕන  වන IDM අලුත්ම අලුත් version එක අරගෙන . ගොඩක් අය බාවිතා  කරන්නේ IDM  නි .එත් ඉතින් අලුත් එක දාගත්ත කියල වැඩක් නැහැ Active කරගන්නත් එපැයි.. IDM  සල්ලි වලට ගන්නවානම් ඩොලර් 24.95  ක්  පමණ වැය කරන්න වෙනව ..sure නැත්නම් මෙතනින් ගිහින්ම බලන්නකෝ මෙතනින් එත් අපේ ලංකාව වගේ රටක ආර්ථික තත්වය එක්ක මේ වගේ මුදල් වලට මෘදුකාංග ගන්නේ ඉතාමත් සුලු පිරිසක් විතරයි .. අපි නම් කරන්නේ මොකක් හරි හොර වැඩක් කරලා use කරන එකනි .. :D    ඔන්න  එහෙනම්  IDM 6.16.3 ටත්  virus නැති 100% ක් විශ්වාෂිත  crack  එකක්  හොයාගත්ත  ..  වැඩි කතා ඕනේ  නැහැ .  එහෙනම් පහල  ලින්ක් වලින් බාගන්නකො .. අහ් මතක ඇතුව comment පාරකුත් දාල යන්න  අමතක කරන්න  එපා .
    • ඉස්සෙල්ලම ඔය 2කම බාගන්නකෝ 
    • දැන් ඔයා බාගත්තු crack එක winrar එකෙන් extract කරගන්න
    • IDMan කියන file එක copy කරගන්න
    • ඊට පස්සෙ instaltion directory එකට paste (replace) කරන්නකෝ....


      IDM 6.16.3



      CRACK



      CRACK PASSWORD

      majezticworld.blogspot.com

        Tuesday, June 25, 2013

        Free Download Sniper: Ghost Warrior 2

        ඔන්න එහෙනන් අද මම ඕගොල්ලන්ට ගෙනාවෙ පට්ට ස්නයිපර් ගේම් එකක් මෙක ගොඩක් ලස්සන ගේම් එකක් සමහර අය මේකෙ පලවෙනි එකත් ගහලා ඇති මේකෙ නම තමයි....Sniper: Ghost Warrior 2...

        ඔගොල්ලොත් පට්ට ආස ඇතිනේ සුපිරි ස්නයිපර් කෙනෙක් වෙන්න එහෙනන් මෙන්න විසදුම..අහ් ගෙදර ඉදන් යුද්ද කරන්න ආස කස්ටියටත් මේක කියාපු ගේම් එක අරගෙනම බලන්නකො.....
        ඔන්න මම පල්ලෙහායින් දාල තියෙන්නේ System Requirements ටික බලලම බාගන්න හොදේ...

        System Requirements 

        OS: Windows XP, Vista or Windows 7, with the latest Service Pack 
        Processor: Intel Core 2 Duo at 2Ghz, or AMD Athlon 64 x2 2Ghz, or better 
        Memory: 2GB 
        Hard Disk Space: 9Gb 
        Video Card:NVidia 8800GT with 512Mb RAM or better 
        DirectX®: 9.0c 
        Sound: DirectX Compatible Sound Card

        Screen Shots




        Game Video

        එහෙනන් ඔගොල්ලො මෙතනින් ඕක බාගන්නකො...
        password එකක් ඉල්ලුවොත් මේක දාන්න හොදේ...
        torrentz.eu

        ඩිරෙක්ට් බාන කස්ටිය මෙතනින් ගිහින් කියල තියෙන උපදෙස් අනුව ඩිරෙක්ට් බාගන්න අහ්.....


        torrent file 

        හොදයි කියලා හිතෙනවනන් කමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ.....

        Wednesday, June 19, 2013

        ටොරෙන්ට් ෆයිල් එකක් idm එකෙන් බාමු...

        අද මම ඕගොල්ලන්ට කියල දෙන්න හදන්නේ..ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක්...ඔයාලා දන්නවනේ ටොරෙන්ට් ෆයිල් වලින් එක එක ඒවා බානකොට යන වෙලාව..එතකොට ඔයාලගේ කාලෙත් නාස්ති වෙනවා...ඔන්න එහෙනං අද ඉදල එහෙම ඕනේ නෑ....ටොරෙන්ට් ෆයිල් අපි IDM එකෙන්ම බාමු.....


        එහෙනං අපි වැඩේට බහිමුකො....ඉස්සෙල්ලම අපිට වෙබ්සයිට් එකකට යන්න ඕනේ...එහෙනං ඔය පල්ලෙහා ලින්ක් එකෙන් එකට යන්නකෝ...


        www.zbigz.com

        ඔය වෙබ් සයිට් එකට ගියාම ඔහොම තමයි පෙන්නන්නෙ.......

        ඕකේ නිල් පාට බට්න් එකේ ගහලා තියෙනව නේ Upload .torrent file කියල..අන්න ඒක ඔබල ඔයාගේ පරිගණකයේ තියෙන ඔයාට ඕන torrent file එකේ ලින්ක් එක දෙන්න..පල්ලෙහා පින්තූරෙත් බලන්නකෝ වැඩේ කරගන්න අමාරුනං...


        ඔකේ තියෙන විදියට ඔයාට ඕනේ ලින්ක් එක click කරලා open දුන්නම හරි....
        තෝරලා ඉවර උනාට පස්සේ GO කියන බට්න් එක ඔබන්න 
        ඊට පස්සේ වෙන වෙබ් සයිට් එකකට යනවා පල්ලෙහා පින්තූරේ බලන්නකෝ...
        ඊට පස්සේ ඔය පින්තූරෙ රතු පාටින් රවුම් කරලා තියෙන free කියන බට්න් එක ඔබන්න 


        ඒ බට්න් එක එබුවම ඔයාගේ torrent file එක ඔය සයිට් එකට අප්ලෝඩ් වෙනවා...
        ඔය පල්ලෙහා තියෙන පින්තූරෙ විදියට.


        upload උනාට පස්සේ පල්ලෙහා පින්තූරේ විදියට තමා පෙන්නන්නේ....


        හරි ඊට පස්සේ ඔය download බට්න් එක එබුවට පස්සේ අර ඔය කලින් ගිය වෙබ් සයිට් එකට ආයි යනවා...ඒකත් අර ඔයා කලින් කර වගේම free බට්න් එක ඔබන්න...පල්ලෙහා පින්තුරේකුත් දාලා තියෙන්නේ..


        හරි දැන් ඔක්කොම වැඩ ඉවරයි ඊට පස්සේ ඉතින් ඕක idm එකෙන් බාගන්න පුළුවන් එකෙම්ම....පල්ලෙහා තියෙන පින්තූරේ විදියට 

        එහෙනං මගේ වැඩත් අදට ඉවරයි ආයි මේ වගේ වැදගත් පොස්ට් එකක් අරගෙන ආයි එන්නන්කෝ සුභ දවසක් ආ....කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදේ.....
        මේකෙන් 8GB වෙනකන් download කරන්න පුළුවන් free....screen shot එකත් බලන්නකෝ...


        Sunday, June 16, 2013

        දැන් ඔබටත් Adsense !


        ඇඩ්සෙන්ස් කියන්නේ ඊ මනි ප්‍රොග්‍රැම් වල අංක එකේ පවතින ඔබ මහන්සි වූ තරමට මාසික අදායමක් ලබා ගතහැකි එකම සාර්ථක ක්‍රමයයි. 


        ඔබත් කැමතිද ඔබේම බ්ලොග් අඩවියක් සාදාගෙන එයට ඇඩ්සෙන්ස් ලබාගන්න. ඇඩ්සෙන්ස් ගිනුමක් සදා ගැනිම ඉතා අපහසු කාර්යයක් වූවත් අප ඔබගේ බ්ලොග් අඩවියට Rs:1500 වැනි අඩු මුදලකට ඇඩ්සෙන්ස් ලබා දෙන්නෙමු.
         

        ඔබට බ්ලොග් අඩවියක් නැතිනම් බ්ලොග් අඩවියක් සාදා දීමටත් අපිට හැක. එයට ඔබට වැය වෙන්නෙ Rs:400 වැනි ඉතා සුලු මුදලක් පමණි. ඇඩ්සෙන්ස් මගින් ඔබට මසකට අවම වශයෙන් $100 උපයා ගත හැක. 

        අප දිවයිනෙ අඩුම මිලට ඇඩ්සෙන්ස් ගිනුම් ලබා දෙන්නො වෙමු.

        වෑඩි විස්තර සදහා අපව සම්බන්ද කරගන්න - 0752731680 (කර්යබහුල බාවය නිස SMS පණිවිඩ පමනක් එවන්නේ නම් අපට වඩාත් පහසු වන්නේය) 

        Saturday, June 15, 2013

        AVG Anti-Virus 2013 13.0.3343 Free Download

        AVG Anti-Virus Free 2013 13.0.3343



        ඔන්න එහෙනං මම අදත් ආවා අපේ හිතවත් කට්ටියට හොද පොස්ට් එකක් අරගෙන..හැමෝම වගේ මට mail කරලා තිබුණා එක එක softwares ඉල්ලලා...මාව දැනුවත් කරාට ගොඩක් ස්තුති ඇ...ඒවගේම ගොඩක් සතුටුයි ඔබලා දෙන සහයෝගයට....
        අද මම ඕගොල්ලන්ට ගෙනාවේ හොද virus guard එකක් මේකේ නම තමා AVG Anti-Virus 2013.

        ඉතින් කට්ටියම දන්නවා නේද avg කියන එක...මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ...මොකද මේක අපේ කස්ටියම දන්නවා නේ....හෙ හේ....

        එහෙනං අපේ කට්ටිය මේකේ වැඩ කෑලි ටික බලන්නත් එක්ක මම පොඩි පින්තුර 2ක 3ක් දාලා තියෙන්නේ හොදේ.....







        එහෙනං පල්ලෙහායින් download කරගන්න හොදේ යාළුවනේ...කට්ටියටම සුභ දවසක් වේවා...ආ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදේ...

        Thursday, June 13, 2013

        Battlefield 3 free download

        Battlefield 3 
        ඔන්න එහෙනං අද මට හිතුනා ඔයාලට සුපිරි ගේම් එකක් දෙන්න ඕනේ කියලා...මේකත් ඉතින් පට්ට ගේම් එකක් තමා...තනිකර ඉතින් යුද්දයක් තමයි....මේකේ නම තමයි battlefield 3 මේක ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්..ඇත්තම කියනවනං මේක ගහනකොට ටිකක් බයයි වගේ දැනෙනවා...ඔක්කොම ඉතින් ඇත්ත වගේ තමයි...අපි යුද්දෙකට ගියා වගේ තමයි....


        ආ....ඔයාලා ඉතින් මේකේ 1,2 ගහලා ඇතිනේ!!! හැබැයි ඊට වඩා මේක පට්ට අහ්.....


        පල්ලෙහායින් දාල තියෙන්නේ මේ ගේම් එකට ඕන කරන System Requirements ටික...ආ ඔයාගේ පරිගණකයේ තියෙන ටික මදි කියල හිතෙනවනන් ඔය පල්ලෙහා තියෙන ලින්ක්  එකෙන් අපේ බ්ලොග් අඩවියේ තියෙන GAME BOOSTER එක බාලා එකෙන් ඔය ගේම් එක රන් කරලා බලන්න 
                                                             
               GAME BOOSTER

        Minimum System Requirements

        OS: Windows Vista (SP2) 32-bit
        Processor: 2 GHz Dual Core (Core 2 Duo 2.4 GHz or Athlon X2 2.7 GHz)
        Memory: 2 GB
        Hard Drive: 20 GB
        Graphics Card (NVIDIA): DirectX 10.0 graphics card with 512 MB RAM (NVIDIA GeForce 8, 9, 200, 300, 400 or 500 series with NVIDIA GeForce 8800 GT or higher performance)
        Graphics Card (ATI): DirectX 10.0 graphics card with 512 MB RAM (AMD ATI Radeon 3000, 4000, 5000 or 6000 series with AMD ATI Radeon 3870 or higher performance)
        Sound Card: DirectX Compatible
        Keyboard and Mouse
        DVD ROM Drive
        Recommended System Requirements

        OS: Windows 7 64-bit
        Processor: Quad-core CPU
        Memory: 4 GB
        Hard Drive: 20 GB
        Graphics Card: DirectX 11 graphics card with 1024 MB RAM (NVIDIA GeForce GTX 560
        or AMD ATI Radeon 6950)
        Sound Card: DirectX Compatible
        Keyboard and Mouse
        DVD ROM Drive



        Screen Shots






        Game Video


        ආ අනිවා කමෙන්ට් එකක් දාගෙන යන්න මචන්ලා..... එහෙනං කට්ටියටම සුභ දවසක් වේවා!!!!

        FACEBOOK ACCOUNT එකක් HACK කරමු....



        ඔන්න එහෙනං මන් අද ඕගොල්ලන්ට කියල දෙන්න යන්නේ ටිකක් භයානක වැඩක්....මේක මට හිතෙන විදියට ගොඩක් අයට උදව් වෙයි....ගොඩක් අය මට email කරලා එහෙම තිබුන මේ ගැන....හරි එහෙනං අපි අද ඉගෙන ගමු FACEBOOK ACCOUNT එකක් HACK කරන්නේ කොහොමද කියලා......මම පල්ලෙහා පින්තූරත් එක්ක දාලා තියෙන්න කොහොමද කරන්නේ කියලා.....වැඩේ කරන්න කලින් ඒ ටික බලලා ඉන්නකෝ.... 


        ඔයා hack කරන්න ඉන්න යාළුවගේ  facebook security system එක පාවිච්චි කරලා තමයි password එක hack karanne....මුලින්ම ඔයාලා කරන්න ඕනේ දේ තමයි අඩුම තරමේ FAKE ACCOUNTS 3ක් වත් හදා ගන්න එක...හදාගෙන ඉවර වෙලා ඔයා hack කරන්න ඉන්න account  එකට request දාලා එයාව add කරගන්න....
        ආ ඒ වගේම ඔයා හදපු FAKE ACCOUNTS 3 ට කිසි අව්ලක් නැතුව යන්න පුලුවන්ද කියල ඉස්සෙල්ල බලන්න 

        පියවර:- > > > > > > > > >

        1. දැන් facebook ඕපන් කරලා 'forgot password' යන්න....ඊට පස්සේ එන window එකේ options 3ක් පෙන්නයි ......
        • පළවෙනි option එකේ ඔයාට තියෙන්නේ ඔයාගේ යාළුවගේ (හැක් කරන්න ඕනේ කෙනාගේ) email address එක දාන්න...දෙවෙනි එකේ තියෙන්නේ යාළුවගේ USER NAME එක දාන්න...තුන්වෙනි එකේ ඔයාගේ නමයි වෙන කාගෙහරි නමකුයි දාන්න..
        • ඊට පස්සේ SEARCH බට්න් එක ඔබන්න...
        • enter කරපු විස්තර හරි නං......ඔයාට හැක් කරන්න ඕන කෙනාගේ PROFILE එක   පෙන්නයි....එතකොට This is my account කියන එක ඔබන්න....



        •  ඊට පස්සේ එන එකේ  "no longer have access to these" කියන එක ඔබන්න.....


        • ඊට පස්සේ එන එකේ අලුත්ම email address එකක් එන්ටර් කරන්න....හොදට මතක තියාගන්න ඒ email address එක වෙන facebook account එකකට තියෙන්න බෑ හොදේ.....


        • දැන් ඔයාට security questions වගයකට උත්තර දෙන්න වෙයි....ඕකට ඉතින් හිතලා උත්තර දෙන්න පුළුවන්නන් ගොඩක් හොදයි.."recover your account through friends" කියන STEP එක..මෙතනදී ඔයාට ඒ account එකේ ඉන්න යාලුවෝ 3න් දෙනෙක් තෝරාගන්න වෙනවා....එතකොට ඔයාට තියෙන්නේ ඔයා හදපු fake account 3න select කරන්න.. ඊට පස්සේ continue ඔබන්න 
        • ඊට පස්සේ ඔය තෝරපු fake account 3ට security codes එවයි..ඔය ඊට පස්සේ ඒ account 3ට ලොග් වෙලා ඒ codes ටික අරගෙන form එක පුරවලා facebook එකට එවන්න...
        • ඊට පස්සේ facebook එකෙන් direct password එකයි,reset email එකකුයි එවයි ඔය අර enter කරපු email address එකට....
        • ඊට පස්සේ ඉතින් ඔයාට ඔය hack කරපු එක්කෙනාගේ account එකට ඕනෙම එකක් කරන්න පුළුවන් ඒකට ලොග් වෙලා 
        ඔන්න එහෙනං එහෙනං දැන් මන් යනවා කට්ටියටම සුභ දවසක් ඇ....කමෙන්ට් පාරක් දාන්න අමතක    කරන්න එපා හොදේ..........

        Wednesday, June 12, 2013

        GTA San Andreas Free Download

           GTA san Andreas ගේම් එක තාම ගහලා නැති අයට ඔන්න එහෙනං මන් ගෙනාවා ඒ ගේම් එක.....මොකද කියන්නේ හොදයි නේද......ඔයාලට gta 4 ත් ඕනෙනං පහලින් කමෙන්ට් එකක් දාන්න හොදේ 


        මන් ඕකට ඕන  System Requirements ටික දාල තියෙන්නේ හොදේ බය වෙන්න එපා....

        පරිගණකයේ තියෙන System Requirements ඔයාට මදි කියලා හිතෙනවනන් අපේ බ්ලොග් අඩවියේ තියෙන GAME BOOSTER එක බාලා එකෙන් ඔය ගේම් එක රන් කරල බලන්න... 


        system requirements


        Processor: Pentium  4 or Athlon XP 
        RAM: 384+ MB RAM 
        Video Card: 128MB Nvidia GeForce6 or better) 
        Soundcard: Directx9 compatible surround sound card (Sound Blaster Audigy 2 Seried Recommended) 
        DVD-ROM: 16x DVD ROM Drive 
        Hard Drive: 4.7 GB free hard disk space 

        Peripherals: Keyboard and mouse        
        ගේම් එක ගහන්න කලින් screen shots ටිකයි video එකයි බලාගෙනම යන්න....

        Screen shots






        Game Video


        එහෙනං කට්ටියටම සුභම සුභ දවසක් වේවා!!!!!