Tuesday, June 11, 2013

GRID1 PC Game Free Download


ආ....ඔන්න මම අදත් ආවා ඕගොල්ලන්ට පොස්ට් එකක් අරගෙන මේක කාර් ගේම් එකක්..ඔගොල්ලන් ගොඩක් ආසයි නේ මේවා ගහන්න....ආ ඕගොල්ලන්ට මතක ඇති මම මේ ඊයේ පෙරේදා ආපු GRID 2  කාර් ගේම් එක මතක් කරන්න දෙයක් න නේද මචන්ලා ඔය හෝම් පේජ් එකේම තියෙන්නේ.....මේක තම එකේ පලවෙනි ගේම් එක ඒ කියන්නේ GRID 1.....මේකත් ආයි එළකිරි වගේ ගේම් එකක් තමා යාලුවනේ.....



ඉතින් මේ ගේම් එකේ  graphics ගැන කතා කරොත් මේක නියම විදියට හදපු ගේම් එකක් තමා මේක ඔය ගහද්දි ඔයාට තේරෙයි මේකේ ගතිය මේක හදලා අපිට විකුනන්න දැම්මේ 2008 වර්ෂයේ තමයි...මේක හැදුවේ කොඩ්මාස්ටර් කියන දැවැන්ත සමාගෙමෙන් තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ....ඔය මම උඩ දාල තියෙන පින්තුරෙත් ඒ නම තියෙන්නේ.....එහෙනං දැන් ඕගොල්ලෝ මේක බාගන්නකො....


Minimum System Requirements

  • Processor:Intel Pentium 4 3 GHz or AMD Athlon 64 3000+ processor
  • RAM:1 GB
  • Video Memory:256 MB Nvidia GeForce 6800 or ATI Radeon X1300 or above
  • Only supplied on DVD?:Yes
  • Hard Drive Space:12 GB
  • Operating System:Windows XP with Service Pack 2, Windows Vista or Windows 7
  • DirectX Version:9.0c

Recommended System Requirements

  • Processor:Intel Core 2 Duo 2.66Ghz or Athlon X2 3800+
  • RAM:2 GB
  • Video Memory:512 MB Nvidia GeForce 8800 or ATI Radeon X1950
  • Hard Drive Space:12 GB

පරිගණකයේ තියෙන system requirements ඔයාට මදි කියලා හිතෙනවනන් පල්ලෙහා ලින්ක් එකෙන් අපේ බ්ලොග් අඩවියේ තියෙන GAME BOOSTER එක බාලා එකෙන් ඔය ගේම් එක රන් කරල බලන්න... 

GAME BOOSTER


ආ ගේම් එක ගහන්න කලින් screen shots ටිකයි video එකයි බලාගෙනම යන්න....
                                          
                                              screen shots 







game video


එහෙනං කට්ටියටම සුභම සුභ දවසක් වේවා!!!!!


ආ මතක ඇතුව කමෙන්ට් පාරක් දාගෙනම යන්න හොදේ 

No comments:

Post a Comment