Saturday, June 1, 2013

Android Phone එකෙන් හා Computer එකෙන් බ්ලොක් කරපු සයිට් වලට IP හංගන්නේ නැතුව යන්න...



ඔන්න එහෙනං මම අද ඕගොල්ලන්ට කියල දෙන්න යන්නේ හොද security software එකක් ගැන,මේකෙන් ඔයාගේ Android Phone එකෙන් හා Computer එකෙන් බ්ලොක් කරපු සයිට් වලට IP හංගන්නේ නැතුව යන්න පුළුවන්....මේකෙන් කෙරෙන්නේ අපේ ලංකාවේ හෝ වෙනත් රටවල් වල තියෙන බ්ලොක් කරපු සයිට් වලට පට ගාලා යන්න පුළුවන් එකයි...

ආ එහෙනං ඔතන තියෙන ලින්ක් එකෙන් ඕක බාගන්නකෝ 

මේකේ ඔයාලගේ IP හංගන්න ඕනේ නැ...ඕගොල්ලෝ දන්නවත් ඇති සමහර කස්ට්ය IP හංගලා ඔය බ්ලොක් කරපු සයිට් වලට යන්න හදනවා කියලා,එත් ඉතින් එහෙම කරා කියල හැම සයිට් එකටම යන්න බෑ,එත් මේ Item එකට ඕනෙම බ්ලොක් කරපු සයිට් එකක් ඔට්ටුයි...

පල්ලෙහායින් PC Version එක Download කරගන්න..




මෙතනින් android version එක download කරගන්න..


No comments:

Post a Comment