GTA san Andreas ගේම් එක තාම ගහලා නැති අයට ඔන්න එහෙනං මන් ගෙනාවා ඒ ගේම් එක.....මොකද කියන්නේ හොදයි නේද......ඔයාලට gta 4 ත් ඕනෙනං පහලින් කමෙන්ට් එකක් දාන්න හොදේ
මන් ඕකට ඕන System Requirements ටික දාල තියෙන්නේ හොදේ බය වෙන්න එපා....
පරිගණකයේ තියෙන System Requirements ඔයාට මදි කියලා හිතෙනවනන් අපේ බ්ලොග් අඩවියේ තියෙන GAME BOOSTER එක බාලා එකෙන් ඔය ගේම් එක රන් කරල බලන්න...

system requirements
Processor: Pentium 4 or Athlon XP
RAM: 384+ MB RAM
Video Card: 128MB Nvidia GeForce6 or better)
Soundcard: Directx9 compatible surround sound card (Sound Blaster Audigy 2 Seried Recommended)
DVD-ROM: 16x DVD ROM Drive
Hard Drive: 4.7 GB free hard disk space
Peripherals: Keyboard and mouse
ගේම් එක ගහන්න කලින් screen shots ටිකයි video එකයි බලාගෙනම යන්න....
Screen shots

Game Video

meke download button select karanna dennane ban..
ReplyDelete