Tuesday, June 25, 2013

Free Download Sniper: Ghost Warrior 2

ඔන්න එහෙනන් අද මම ඕගොල්ලන්ට ගෙනාවෙ පට්ට ස්නයිපර් ගේම් එකක් මෙක ගොඩක් ලස්සන ගේම් එකක් සමහර අය මේකෙ පලවෙනි එකත් ගහලා ඇති මේකෙ නම තමයි....Sniper: Ghost Warrior 2...

ඔගොල්ලොත් පට්ට ආස ඇතිනේ සුපිරි ස්නයිපර් කෙනෙක් වෙන්න එහෙනන් මෙන්න විසදුම..අහ් ගෙදර ඉදන් යුද්ද කරන්න ආස කස්ටියටත් මේක කියාපු ගේම් එක අරගෙනම බලන්නකො.....
ඔන්න මම පල්ලෙහායින් දාල තියෙන්නේ System Requirements ටික බලලම බාගන්න හොදේ...

System Requirements 

OS: Windows XP, Vista or Windows 7, with the latest Service Pack 
Processor: Intel Core 2 Duo at 2Ghz, or AMD Athlon 64 x2 2Ghz, or better 
Memory: 2GB 
Hard Disk Space: 9Gb 
Video Card:NVidia 8800GT with 512Mb RAM or better 
DirectX®: 9.0c 
Sound: DirectX Compatible Sound Card

Screen Shots




Game Video

එහෙනන් ඔගොල්ලො මෙතනින් ඕක බාගන්නකො...
password එකක් ඉල්ලුවොත් මේක දාන්න හොදේ...
torrentz.eu

ඩිරෙක්ට් බාන කස්ටිය මෙතනින් ගිහින් කියල තියෙන උපදෙස් අනුව ඩිරෙක්ට් බාගන්න අහ්.....


torrent file 

හොදයි කියලා හිතෙනවනන් කමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ.....

No comments:

Post a Comment