Wednesday, June 12, 2013

FARCRY3 Free Download

ඔන්න එහෙනං මම අදත් ආවා ඕගොල්ලන්ට හොද ගේම් එකක් අරගෙන...මේකත් ඉතින් යුද්දයකින් පිරුණු ගේම් එකක් තමයි මේක නං ගොඩක් ප්‍රසිද්දයි මේකේ නම තමා FARCRY3.....ඕගොල්ලෝ මේකේ 1,2 ගහලා ඇතිනේ...පට්ට ගේම් එක ආ කියල වැඩක් න මේකේ ගතියනන් ඔයාලත් මේක ගැහුවම තේරෙයි කොහොමද කියල ගේම් එක 



මම පල්ලෙහායින් දාල තියෙන්නේ මේ ගේම් එකට ඕන කරන System Requirements ටික...ආ ඔයාගේ පරිගණකයේ තියෙන ටික මදි කියල හිතෙනවනන් අපේ බ්ලොග් අඩවියේ තියෙන GAME BOOSTER එක බාලා එකෙන් ඔය ගේම් එක රන් කරලා බලන්න 

Far Cry 3 system requirements (minimum)


  • CPU: 2.0 GHz dual core processor
  • RAM: 1GB of system memory
  • Graphics: DirectX 9 compatible card with 256 MB RAM. Nvidia 8-series or AMD
  • Radeon 3000 series graphics cards.
  • Operating system: Windows XP
  • DirectX compatible audio card
  • 12 GB of hard disk space




Far Cry 3 system requirements (recommended)
  • CPU: 2.4 GHz quad core Intel or AMD processor
  • RAM: 2GB
  • Graphics: DirectX 11 compatible card with 1GB of video memory, Nvidia 400-series or AMD 5000-series.
  • Operating system: Windows 7
  • DirectX compatible audio card
  • 12 GB of hard disk space

මේ ගේම් එකේ screen shots ටිකකුයි,වීඩියෝ එකකුයි තියෙනවා.....ඔය ටිකත් බලාගෙනම යන්න හොදේ..

screen shots







game video


එහෙනං ඔයාල මෙතනින් මේක බාගන්න හොදේ...


ආ අනිවා කමෙන්ට් එකක් දාගෙන යන්න මචන්ලා.....

No comments:

Post a Comment