Friday, May 24, 2013

INTERNET DOWNLOAD MANAGER IDM 6.15 FREE with crack and key


INTERNET DOWNLOAD MANAGER IDM 6.15 FREE



IDM  අලුත්ම එක. Crack  එක,Serial එක දෙකම තියනවා

1. ඔයා කලින් බාපු IDM එකක් computer එකේ තියනවනම් ඒක අයින් කරන්න
2.දැන් ඔය download  කරගත්ත IDM එක computer එකට Install කරන්න.
3.දැන් ඔයාගේ IDM එක open ඔපන් වෙලා එන එක close කරන්න.තව මතක ඇතිව task bar එකේ තියන IDM එක උඩත්  Right  click  කරලා එකත් Exit කරන්න.
4.ඔයා download කරගනිපු folder එක ඇතුලේ තියනවනේද Cracked කියල folder එකක්.ඒක ඇතුලේ තියන IDMan.exe file එක Copy කරලා C:>  program file වල internet download managerprogram  folder එකට paste (Replace) කරන්න.
5.දැන් IDM එක Open(Run) කරලා  Registration යටතේ Registration වලට ගිහින් , ඔයා download කරගනිපු folder එක ඇතුලේ තියන Serialkey file එක open කරලා එකේ තියන විස්තර ටික දාල Register වෙන්න.

Internet Download Manager 6.15 Free with key

Tuesday, May 21, 2013

Fast & Furious 6 1080p free download


Fast & Furious 6 (2013) DVBrip.AC3-DiRtY
ඔන්න මන්  ගේනවා සුප්පා ෆිල්ම් එකක් හේ හේ මේක ගැන ඉතින් කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නෑ සිරාවටම මේක  fast furious 6 එහෙනං  බාගෙනම බලන්නකෝ.......

Fast & Furious 6 කියන්නේ සුපිරි කතා මාලාවක 6 වෙනි කතාව…


Genre: Action | Crime | Thriller
 Country: USA
Language: English
Runtime:

 Agent Hobbs enlists the aid of Dom and team to help bring a rival gang, led by Owen Shaw, to justice. In exchange for clear records, they must put an end to their schemes, no matter how personal the cost.

Preview (click to zoom):



Format: .AVI
File Name: Fast.and.Furious 6.2013.DVBrip.AC3-DiRty
Original Title: Fast & Furious 6
File Size: 3GB
Language: English


මේ විඩ්යෝ එක බලලා මෙක බාගන්න හොදේ නැත්තන් ඔයලට වැරදෙයි





Tuesday, May 14, 2013

ඔබගේ බ්ලොග් අඩවිනියෙනුත් මුදල් උපයන්න!


හායි යාලුවනේ!

මම අද කියන්න යන්නේ Internet එකෙන් සල්ලි හම්බකරන ක්‍රමයක් ගැනයි. මේ වැඩසටහනේ නම තමයි Sinlix Advert .
 මෙම වැඩසටහන Google Adsense වගේ වැඩසටහනක්. හැබෑයි මෙකේ තියෙන විශේෂත්වය තමයි මෙය සිංහල බ්ලොග් අඩවි වලත් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීමයි.

ඔබට කරන්න තියෙන්නේ Sinlix Advert හි ලියාපදින්චි වී ඔවුන් ලබා දෙන html code මගින් එම දැන්වීම් ඔබගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ පළ කිරීමයි.


 ඔයාගේ වෙබ්, බ්ලොග්, මොබයිල් අඩවි ඇතුලු ඔනෑම අන්තර්ජාල අන්තර්ගයකට ගැලපෙන පරිදි ඔබ කැමති ආකාරයකටල වර්ණවත්, නම්‍යශීලී දැන්වීම් ලබාගෙන පළ කරන්න ඔබට පුලුවන්.

මෙහිදී ඔබේ බ්ලොග් අඩවියට පැමිණෙන අය ඔබගේ දැන්වීම් Click කරන ප්‍රමාණය අනුව ඔබට මුදල් හිමිවේ.

සැලකිය යුතුයි!
තමන්ගේ අඩවියේ දැන්වීම් තමන් හෝ අනුන් ලවා කරවීම තහනම්ය. එවිට ඔබගේ ගිණුම අවලංගු වීමට ඉඩ ඇත.

ඔබේ ගිණුමේ 5$ සම්පූර්ණ වූ පසු මුදල් ඔබගේ බැංකු ගිණුමට හෝ ගිණුමට ලබා ගත හැක.

Sinlix Advert හි ලියාපදින්චි වීමට පහත Register Now බට්න් එක මත Click කරන්න


Register Now බට්න් එක මත  Click කල පසු ලැබෙන වෙබ් පිටුවේ Publisher යටතේ තිබෙන Register නම් බට්න් එක Click කර Registerවෙන්න.