ඉස්සෙල්ලම මේක ඔයාගේ පරිගණකයට බාගෙන ඉන්නකෝ...
ESET Smart Security 32Bit
ESET Smart Security 64Bit
- ඉස්සෙල්ලම ඕගොල්ලෝ මේක INSTALL කරගෙන ඉන්නකෝ....
- ඊට පස්සේ ඔයා පරිගණකය එක සැරයක් RESTART කරන්න..
- ඊට පස්සේ WINDOWS+R ඔබලා RUN එක අරගෙන ඒකට msconfig කියල ගහල ENTER කරන්න...එතකොටම System Configuration කියල window එකක් open වෙනවා,එකේ BOOT කියන එකට ගිහින් SAFE BOOT කියල තියෙන එකට ටික් එකක් දාලා OK කරන්න..ඊට පස්සේ ආයි RESTART කරන්නද කියල අහනවා..RESTART NOW දෙන්න..
- ඊට පස්සේ අපි දුන්න CRACK එක open කරලා ENABLE කියන බට්න් එක ඔබන්න...
- ඊට පස්සේ ආයිත් WINDOWS+R ඔබලා RUN එක අරගෙන ඒකට msconfig කියල ගහල enter ඔබල..System Configuration කියන window එකේ BOOT එකට ගිහින් අර ඔය දාපු ටික් එක ඓන් කරන්න ඊට පස්සේ ආයි RESTART කරන්න...
දැන් ඔයාලගේම තමයි ESET එක ඕක ජීවිත කාලෙටම පාවිච්චි කරන්න පුළුවන් කිසිම ලෙඩක් නැතුව...මේක use කරලා බලන්නකෝ...මේකෙන් ඔයාගේ පරිගණකය slow කරන්නෙත් නෑ හොදටම use කරන්න පුළුවන්....එහෙනං අදට මගේ වැඩේ ඉවරයි එහෙනං කට්ටියටම සුභ....අනිවා කමෙන්ට් එකක් දාගෙන යන්න...ඔබගේ අදහස් අපිට ගොඩක් වටිනවා.....


crack eka open wenne ne saho.podi help ekak deepan
ReplyDeleteMachan meka update karaganna ID & Pass word nadda ?
ReplyDelete