Wednesday, July 10, 2013

MERLIN SEASON 1,2,3,4,5 කතා මාලා 5 නොමිලේම බාගන්න...සිංහල උපසිරැසි සමග...(DIRECT)


ඔන්න යාළුවනේ මම අදත් ආවා ඕගොල්ලන්ට වැදගත් සුපිරිම පොස්ට් එකක් අරගෙන මේක පට්ට කතාවක්....හෙ හේ කස්ටිය ඉතින් දන්නවනේ මොකක්ද කියල මේක තමයි MERLIN...මේ දවස් වල කස්ටිය බලනවා ඇතිනේ ෆුල් ඩම් එක දාලා....ඉවර වෙලා අනිත් දවස වෙනකන් ඕගොල්ලන්ට නින්ද යන්නේ නැතුව ඇති...ඉතින් අද මම දෙන්න යන්නේ merlin එකේ කතා මාලා 4ම එක සැරේ...5 වෙනම... කොහොමද පට්ටයි නේ වැඩේ, ඔයාලට සිංහල උපසිරැසි සීසන් 1 වගේම සීසන් 2ටත් දීලා තියනවා, ලගදීම ඉතුරු ටිකත් දෙන්නම්කො, ....එහෙනං ඉතින් වැඩි කතා නැතුව ඕක බාගමුකෝ මචන්ලා....එළකිරි වගේ....


කැමතිම එකක් බාගැනීමේ හැකියාව දැන් ඔබටත් තියෙනවා...තමන් ලග මේ කතා මාලා 4න් එකක් තියෙනවනන් අපිට ඒක අයින් කරලා දාලා ඉතුරු 3න බාගන්න පුළුවන් torrent file එක open කරාම අපිට ඔය කතා 4රෙ නම් දාලා එක ඉස්සරහින් ටික් එකක් දාන්න තියෙනවා...පළවෙනි එක තියෙනවනන් ඒකෙ ටික් එක අයින් කරලා අනිත් 3ට ටික් එක දාන්න එහෙනං වැඩේ කරන විදිය දන්නවනේ මචන්ලා දැන්....ඕන් එහෙනං පල්ලෙහා download බට්න් එක උඩ එක පාරක් කෙටුවම file එක download වෙයි...

Julian Jones, Jake Michie, Julian Murphy and Johnny Capps

ඔය උඩ රතු පාටින් තියෙනවා නේ නම් 4ක් ඔන්න ඔය 4 දෙනා තමයි මේක program කරලා තියෙන්නේ මොන උනත් වැඩේ ෆට්ටයිනේ එහෙනං එච්චරයි...මේකේ ඉන්න ප්‍රධාන නළු බට්ටා තමයි Colin Morgan...ඔන්න පල්ලෙහායින් මන් තවත් විස්තරයක් දැම්මා...


Colin Morgan as Merlin
Bradley James as Arthur Pendragon
Angel Coulby as Guinevere ("Gwen")
Katie McGrath as Morgana
Richard Wilson as Gaius
John Hurt as the voice of The Great Dragon
Anthony Head as Uther Pendragon (Series 1-4, guest in Series 5)
Nathaniel Parker as Agravaine de Bois (Series 4)


හරි මේක direct බාගන්න ඕන අය ඉන්නවනං direct බාගන්න හැබයි කතා 4 ම download වෙනවා...කමක් නැත්තන් මෙතනින් ගිහින් direct බාගන්න...

torrent file එකක් එක තත්පරයකට 1024kb දක්වා වේගවත් කරගන්න මෙතනින් යන්න

මේක කලින් බලලා නැති අයත් ඉන්නවනේ...මම නං ඔක්කොම බැලුවා...වැඩේ නං පට්ට...හ්ම් බලපු නැති අය එහෙනං මේ පල්ලෙහා තියෙන පොඩි video එක බලලා කතාව පොඩ්ඩක් තේරුන් ගන්න මොන වගේ එකක්ද කියල මොකද මේ වගේ කතා වලට කැමති නැති අයත් ඉන්නවනේ


MERLIN SEASON 1,2,3,4


MERLIN SEASON 5

සිංහල උපසිරැසි බාගන්න මේ ලින්ක් වලට යන්න.

                                          MERLIN SEASON 1

                               
                                                       
MERLIN SEASON 2

                                 

MERLIN SEASON 3



MERLIN SEASON 4


කියන්න ඕනි සිංහල සබ් දෙන වැඩේට උදව් කලේ අපේ කලන සහෝදරයා.

හරි එහෙනං අදට වැඩ ඉවරයි ආයිත් මේ වගේ පට්ට පොස්ට් එකක් අරන් අනිවා එන්නන් ආ...කමෙන්ට් එකක් දාන්න හොදේ....

No comments:

Post a Comment