Delete වුන දත්ත Recuva මගින් පහසුවෙන් recovery කරගැනීම
කොහොමද යාලුවනේ ඔන්න අදත් මම අවා ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා එකක් අරගෙන .. මේ සොෆ්ට් එකෙන් පුළුවන් ඔයාලගේ PEN / HARD DISK / MEMORY CHIP වගේ Secondary Storage Devices වල Delete වුන files නැවත Recovery කරගන්න . ඔන්න එහෙනම් portable (ජංගම ) එකයි Professional එකයි දෙකම තියෙනවා .. ඔයාලට අවශ්‍ය එක පහල ලින්ක් වලින් බාගන්න ..Crack / Serial කිසි දෙයක් ඕනේ නැහැ .
Recuva 1.47.948 (Portable) Download
හරි දැන් download කරගෙන install කරගත්තනේ එහෙනම් අපි බලමු කොහොමද files Recovery කරගන්නේ කියලා
මුලින්ම සොෆ්ට්වෙයා එක run කරන්න
දැන් මේ වගේ window එකක් ඒවි දැන් Do not show this wizard on startup කියන තැනට Tick එකකුත් දාල next දෙන්න
දැන් file type එක තෝරලා next දෙන්න
ඊට පස්සේ file location එක ඒ කියන්නේ ඔයාලට recovery කරන්න ඕන ස්ථානය මේ options වලින් තෝරලා දෙන්න
දැන් ගැඹුරින් scan කරන්න ඕනේ නම් Deep Scan වලට Tick එකක් දාල next කරන්න නැත්නම් නිකන්ම next දෙන්න
දැන් මෙහෙම පෙන්වයි scan වෙනවා
දැන් මේ window එකෙන් පෙන්වයි delete වුන file එක්ක විස්තර ගොඩක් .. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ files recovery කරගන්න
එහෙනම් සුබ දවසක් යාලුවනේ ! නැවත දවසක තවත් වටිනා පොස්ටුවක් සමග හමුවෙමු !
No comments:
Post a Comment