Monday, July 8, 2013

සට සට ගාලා යාළුවො එකතු කරගන්න ඔබගේ group එකටත්....



පරණ ඒවා දැන් වැඩ කරන්නේ නැති නිසා ඔන්න අලුත්ම එක . 100 % ක් ආරක්ෂිතයි ..ඔරිජිනල්ම එක  .සමහර script වලින් එකවුන්ට් ලොක් වෙනවා . ඒවා ප්‍ර මිතියෙන් පහල script  මේ අලුත්ම script එකෙන් එහෙම වෙන්නේ නැහැ . ඉතා වේගවත්ව ඔබේ ගෘපයට සාමාජිකයන් එක්කර ගන්න  පුළුවන් . google chrome වෙබ් බ්රවුසර් එකට සහ firefox වලට විතරයි   .වැඩ කරන්නේ  .ස්ක්‍රිප්ට්  නැතුව ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන.ඒත් දැන් එහෙම නෑ.පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් කරන්න පුලුවන්.මෙම ස්ක්රිප් එකේ තියෙන අලුත් වැඩක් තමයි.ගෘප් එකට ඇඩ් වෙන යාලුවන්ව පැහැදිලිව හදුන්වා දෙනවා..

*වැදගත් . . script  එක බාවිතා කිරීමට පෙර සම්පූර්ණ ලිපිය කියවන්න




* පහල පියවර නිසි ආකාරයෙන් අනුගමනය කරන්න

01.පලමුව ඔයාගෙ එකවුන්ට් එකේ  Secure Browsing off කරන්න මෙතනින් .. මොකද මේ වැඩේ HTTPS protocol එක හරහා කරනවට වඩා HTTP හොදයි . එහෙම කලේ නෑ කියල අවුලක් යන්නෙ නැහැ එත් ..ස්ක්‍රිප්ට් බාවිතයේදී එහෙම කරන එක වඩා හොදයි
02. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

03. දැන් මේ පහල තියෙන code එක Ctrl + A  Select කරලා Ctrl + C මගින් සම්පූර්ණයෙන් copy කරගන්න.

 CTRL + A  වලින් ඔක්කොම සිලෙක්ට් කරලා CTRL  +  C  වලින් කොපි  කරගන්නකො 


04.Google Chrome නම් කීබෝඩ් එකේ උඩ හරියේ තියෙන F12  බටන් එක ප්රෙස් කරන්න.එතකොට පොඩි බොක්ස් එකක් ඒවි ඒකේ ටැබ් එකක් ඇති console කියලා





05.Firefox  නම් Ctrl + Shift + K එකවර ප්‍රෙස් කරන්න


06. හරි දැන් Enter press කරහම මෙන්න මේ පහත පේන ආකාරයට ඇඩ් වෙනවා පෙන්නයි


ඔබත් එක්වන්න අපගේ group එකට 
--------------MajezticWorld------------


ඔන්න එහෙනං අදට මගේ වැඩ ඉවරයි කමෙන්ට් එකක් බස්සන්න අමතක කරන්න එපා මචන්ලා...

No comments:

Post a Comment