ඔන්න එහෙනං තවත් අලුත් ෆිල්ම් එකක් ගෙනාවා...මේකත් මේ දවස් ටිකේ සිනමාහල් වල යන එකක් තමයි..මමනං මේ ෆිල්ම් එකට ආස නිසා ෆිල්ම් හෝල් එකටම ගිහින් බැලුවා...3D බලනකොට නං ගොඩක් පට්ට...මේකේ නම තමයි G.I. Joe: Retaliation (2013)....
ඔන්න පල්ලෙහායින් ලොකු විස්තරයකුත් දැම්ම...
නැනෝමයිට්ස් යුද්ධ වල අවසානයේ සිට කැප්ටන් ඩියුක් හවුසර් “ජෝ ක්රියාන්විතයන්” මෙහෙයවනවා. ඩියුක්ගේ අණ යටතේ.. රෝඩ්බ්ලොක්, ලේඩි ජේයි, ෆ්ලින්ට්, සහ ස්නේක් අයිස් ක්රියාන්විතයේ යෙදී සිටිනවා. කෝබ්රා කමාන්ඩර් යනුවෙන් හඳුන්වන කුරිරු ත්රස්තවාදියා සහ ඩෙස්ට්රෝ, GI Joe කණ්ඩායම විසින් අල්ලාගෙන, අධි ආරක්ෂිත සිර කුටියක රඳවාගෙන සිටිනවා. නමුත් කෝබ්රා ක්රියාකාරීන් වන, ස්ටෝම් ශැඩෝ සහ සාටෑන්, තවමත් නිදැල්ලේ සිටින්නේ. GI Joe ඒකකය සහ ලෝකය ඉතාමත් විමසිල්ලෙන් පසුවනවා කෝබ්රා කමාන්ඩර් විසින් සිදුකළ අවසන් අවසන් තර්ජනයෙන් පසුව.නැනෝමයිට්ස් යනු නැනො තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ පරිපූර්ණ කුඩා රොබෝවරුන් විශේෂයකි. එහිදී පෙර තිබූ නැනෝමයිට්ස් රෝබෝලාට වඩා නව රොබොවරුත් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ධ වී තිබෙනවා... කෙසේ හෝ රාජ්ය කුමන්ත්රණයක් දියත් කිරීම තුලින් රජයේ හමුදා එක්වරම G.I Joe කණ්ඩායමට ප්රබල ලෙස ප්රහාර එල්ල කරනවා. මෙයින් ඔවුන්ගේ නායකයා වන කැප්ටන් ඩියුක් පමණක් මිය යනවා. නමුත් ලෝකයා විශ්වාස කරන්නේ G.I Joeහි සාමාජිකයින් සියල්ල මෙම ප්රහාරයෙන් විනාශ වු බවයි. මෙලෙස ටික කලක් ලෝකයාගෙන් සැඟව සිටින සුපිරි වීරයන් කණ්ඩායම නැවතත් තම කණ්ඩායම ගොඩනගාගෙන ඇමරිකා එක්සත් ජනපදය දරුණු ත්රස්තවාදී කණ්ඩායමෙන් බේරා ගන්නයි මෙවර සූදානම. එහෙමනම් මෙවර G.I Joe කණ්ඩායම මෙමෙ යුද්ධය කෙසේ ජය ගනීවිද කියා ඔබම නරඹන්න.
ඔක්කොම තියෙන්නේ torrent තමයි..direct බාගන්න කැමති අය මෙතනින් යන්න..
410 MB (BR) කොපිය මෙතනින් බාගන්න
710 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
1.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න
original ම බාන්ඩේ මෙතනින් බාගන්න 1080p
ලින්ක් තොගයක් දැම්මේ ඔගොලන්ගේ පහසුවට හොදේ එහෙනං අපි ගියා පස්සේ හම්බවෙමු...කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදේ....


ube uthsahaya godak saarthakai mchn..thnxxx math download karagaththa..hodatama thiyenwa oya anthima link eka niyamai ahh thnzzzz...
ReplyDelete