ඔන්න එහෙනං අදත් මම ආව හොද වැදගත් පොස්ට් එකක් අරගෙන මේක නං ඉතින් අතිශයින්ම වැදගත් වෙයි කියල හිතෙනවා අපේ මිත්‍රයින්ට අද මම කියල දෙන්න හදන්න ඔයාගේ නැති වෙච්ච ෆෝන් එක හොයාගන්න විදියක් ගැන...
ඔය පොඩ්ඩක් හිතල බලන්න ඔයාගේ ෆෝන් එක නැති උනොත් හිතට දුකයි නේ..අද ඉදල දුක් වෙන්න ඕනේ නෑ..4න් එක උස්සපු එකාගේ ලගටම ගිහින් ඌට 2ක් 3ක් ඇනලා ආයෙමත් 4න් එක ගෙදර අරන් එන්න පුළුවන් ඔයාට..එතකොට සතුට දරාගන්න බෑ නේද?? ඔන්න එහෙනං මේ software එකේ නම තමයි ANTY-THEFT මේක වැඩ කරන්නේ මෙන්න මේ operating systam වලට විතරයි
Android 1.6, 2.x
Symbian S60 3rd and 5th Edition
Windows Mobile 6 Professional
Windows Mobile 6 Standard
Windows Mobile 5.0 for Pocket PC
Windows Mobile 5.0 for Smartphone
කරන විදිය මම පිළිවෙලට ඔබට කියල දෙන්නන්..
මේ software එක 4න් එකට දාලා ඒක active කරහම ඔයාගේ 4න් එකට වෙනත් සිම් එකක් දාද්දි ඒ බව ඔයා මේ software එක install කරද්දී ගහපු නොම්බර් එකට යනවා..එක නිසා ඔයාට එම 4න් එකට වෙනත් සිම් දාලා පාවිච්චි කරනවානං අපිට එක ලේසියෙන්ම දැනගන්න පුළුවන්...
මේක තමයි අපේ පළවෙනි පියවර...දැන් ඔයාගේ 4න් එක නැති උනා කියල හිතන්නකෝ..ඉස්සෙල්ලම ඔයා මේ විදියට ටයිප් කරලා #LOCK# (ඔබේ රහස් අංකය) ඇතුල් කර ඔබගේ 4න් එකට කෙටි පණිවිඩයක් යවන්න...රහස් අංකය මතක ඇති නේ ඔයාලට software එක install කරද්දී දුන්න එක..ඔය මේ කෙටි පණිවිඩය ඔයාගේ නැති වෙච්ච 4න් එකට යවපු ගමන්ම් ඔයාගේ 4න් එක full lock කරනවා ඒ වෙලාවේ ඉදන් ඕක උස්සපු එකාට හුලං තමයි....
ඊලග item එක තමා මේක මේකෙන් ඔයාලට ඔයාගේ නැති වෙච්ච 4න් එක තියෙන තැන google map එකෙන් පෙන්නනවා මෙහෙමයි කරන්න ඕනේ #Locate# (ඔබේ රහස් අංකය) ගහලා කෙටි පණිවිඩයක් ඔබගේ නැති වෙච්ච 4න් එකට යවන්න යවපු ගමන් ඔයාට reply එකක් එනවා google map එකෙන්..ඒ ඒගොල්ලෝ එවන ලින්ක් එකෙන් ගියාම ඉබේම google maps ඔන් වෙලා 4න් එක තියෙන තැන පෙන්නනවා ඕගොල්ලෝ ඉස්සෙල්ල මේ විදිය කරලා බලලම උඩ තියෙන විදියට කරානන් හොදි කියල මට හිතෙනවා
ඔය එකකින්වත් වැඩේ හරි ගියේ නැත්තන් ඔයාගේ 4න් එකේ ඔය save කරගෙන තියාගත්තු ඔක්කොම මකන්න තමයි වෙන්නේ වැඩේ නං පට්ට දුකයි එත් ඉතින් ඔයාගේ පෞද්ගලික තොරතුරු අරගෙන ඒ හොරා පිස්සු කෙල්ලින්න ගත්තොත් ඔයාට තමයි පාඩුව...ඔය වැඩේ කරන්නේ මෙහෙමයි #WIPE# (ඔබේ රහස් අංකය) දාලා ඔයාගේ 4න් එකට කෙටි පණිවිඩයක් දාන්න...
ඉතින් මේ video එකත් බලලා ලස්සනට වැඩේ තේරුම් ගන්න
ඔබගේ 4න් එකට මෙතනින් බාගන්න
ඔබගේ පරිගණකයට මෙතනින් බාගන්න
එහෙනං මම ගියා කට්ටියටම සුභ දවසක් වේවා...කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා මිත්‍රයිනි.....





machan. 4n ekata SMS yawanne kohomada. mama danna widiyata nam SIM ekata withara SMS yawanna puluwan. horek 4n ekak issuwoth sim eka ekema dagena 4n eka on eke thiyan idiyi kiyala hithanna ba neda.
ReplyDeleteSo the best activity on the off chance that you are encountering some inconvenience brainstorming of a decent logo is to procure an expert visual architect. logo design service
ReplyDelete