ඔන්න එහෙනං අද ගෙනාවා මන් පට්ට ගේම් එකක් ෆොටෝ එක දැක්ක ගමන් ඉතින් කවුරුත් දන්නවා මොකක්ද මේ ගේම් එක කියල...හරි අපි දන්නවා උනාට මේක ගැන දන්නේ නැති අයත් ඇති කියලා මට හොදටම ෂුවර්...මේකේ නම තමයි Need For Speed Most Wanted අපි නං මේක ඉවර කරලා දැන් ගොඩක් කල් ඔයාලත් මේක ඉවර කරලා ඇතිනේ...මමනං මේක ඉවර කරාට ආයිත් මුල ඉදන් ගහනවා මොකද මේ ගේම් එක ගහන්න ගහන්න ආස හිතෙන සුපිරි කතන්දරයක් එක්ක යන ගේම් එකක්...මේකේ කතන්දරේ නං මරු කියල වැඩක් නෑ...හරි ගහලම බලන්නකෝ එහෙනං...
මේක compress කරලා තියෙන්නේ 479MB වලට ඔයාලට තියෙන්නේ මේක බාලා extract කරගෙන ගහන්න විතරයි...මේක EA කියන ලොකු ගේම්ස් ලෝකයට හදුන්වාදෙන කට්ටියගේ වැඩක් තමයි..කතා කරලා වැඩක් නෑ මේකේ තියෙන graphics ගැන නං..හ්ම් හරි ගේම් එකට ඕන කරන ටික SYSTEM REQUIREMENTS ඒ ටිකත් බලාගන්නකෝ.....
| SYSTEM REQUIREMENTS | |
| Windows 2000/XP | |
| 1.4GHz Processor | |
| 256MB RAM | |
| 8X CD-ROM Drive | |
| 3GB Hard Disk Space | |
| 32MB ATi Radeon 7500 or nVidia GeForce2 MX Class Video Card | |
| DirectX compatible Sound Card | |
| DirectX 9.0c | |
| Keyboard | |
| Mouse | |
ඊළගට මේ ගේම් එකේ screen shots ටිකත් බලාගෙන video එකත් බලාගෙනම යටින් මේක දොව්න්ලොඅද් කරගන්න හොදේ....
SCREEN SHOTS
+Most+Wanted+Full+Version+BMW+race+gameplay+by+pcunduhnetwork.blogspot.com.jpg)
VIDEO
ආ මේක torrent තමයි බාගන්න වෙන්නේ...direct බාන්න කැමති අය මෙතනින් ගිහින් direct බාගන්න...
ඔන්න එහෙනං මෙතනින් බාගන්න ඈ..එහෙනං අපි ගියා පස්සේ සෙට් වෙමු ඈ...කමෙන්ට් එකක් බස්සන්න අමතක කරන්න එපා.....


ගොඩක් ස්තුති මල්ලි...මම ඔබේ පිටුවෙන් ලොකුම ලොකු ප්රයෝජනයක් ගන්නවා..ඔබේ දියණුව මන් ගොඩක් අගය කරනවා..සුභ පතනවා මල්ලිට මන්.....
ReplyDeleteසුපිරි ගේම් 1ක මම 3න් පාරක් ඉවර කළා.......ඔන්න අයෙත් download කරගත්තා.......
ReplyDeleteස්තුත්ය් සහෝ..........
ooookkkkkkk mchn godak thnxx....
ReplyDeletePlease seed guys!!
ReplyDelete