Battlefield 3
ඔන්න එහෙනං අද මට හිතුනා ඔයාලට සුපිරි ගේම් එකක් දෙන්න ඕනේ කියලා...මේකත් ඉතින් පට්ට ගේම් එකක් තමා...තනිකර ඉතින් යුද්දයක් තමයි....මේකේ නම තමයි battlefield 3 මේක ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්..ඇත්තම කියනවනං මේක ගහනකොට ටිකක් බයයි වගේ දැනෙනවා...ඔක්කොම ඉතින් ඇත්ත වගේ තමයි...අපි යුද්දෙකට ගියා වගේ තමයි....
ආ....ඔයාලා ඉතින් මේකේ 1,2 ගහලා ඇතිනේ!!! හැබැයි ඊට වඩා මේක පට්ට අහ්.....
පල්ලෙහායින් දාල තියෙන්නේ මේ ගේම් එකට ඕන කරන System Requirements ටික...ආ ඔයාගේ පරිගණකයේ තියෙන ටික මදි කියල හිතෙනවනන් ඔය පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් අපේ බ්ලොග් අඩවියේ තියෙන GAME BOOSTER එක බාලා එකෙන් ඔය ගේම් එක රන් කරලා බලන්න
GAME BOOSTER
GAME BOOSTER
Minimum System Requirements
OS: Windows Vista (SP2) 32-bit
Processor: 2 GHz Dual Core (Core 2 Duo 2.4 GHz or Athlon X2 2.7 GHz)
Memory: 2 GB
Hard Drive: 20 GB
Graphics Card (NVIDIA): DirectX 10.0 graphics card with 512 MB RAM (NVIDIA GeForce 8, 9, 200, 300, 400 or 500 series with NVIDIA GeForce 8800 GT or higher performance)
Graphics Card (ATI): DirectX 10.0 graphics card with 512 MB RAM (AMD ATI Radeon 3000, 4000, 5000 or 6000 series with AMD ATI Radeon 3870 or higher performance)
Sound Card: DirectX Compatible
Keyboard and Mouse
DVD ROM Drive
Recommended System Requirements
OS: Windows 7 64-bit
Processor: Quad-core CPU
Memory: 4 GB
Hard Drive: 20 GB
Graphics Card: DirectX 11 graphics card with 1024 MB RAM (NVIDIA GeForce GTX 560
or AMD ATI Radeon 6950)
Sound Card: DirectX Compatible
Keyboard and Mouse
DVD ROM Drive
Screen Shots



Game Video


battlefield 3 full game eke size eka kiyada??????????
ReplyDelete